Latest Movie :
Home » , , , , » The Hunger Games Catching (2013)

The Hunger Games Catching (2013)

{[['']]}





ඔන්න ඉතින් අදත් ප්‍රමෝදුයි මායි එකතුවෙලා ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක ඇත්තටම අපි බාරගත්ත එකක නෙමෙයි, මේකෙ බාරගෙන තිබුනෙ ඩිලාන්, ඩිලාන්ට හදිසි වැඩක් තිබුන නිසා මට මේක බාරදුන්නා, මටත් තනියෙම කරන්න වෙලාවක් නැති නිසා ප්‍රමෝදුත් තමයි මට මේකට උදවු කලේ, ෆිල්ම් එක ගැන කියනවනම්
මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ලෝකප්‍රකට Touch කතාමලාව නිශ්පාදනය සහ අධ්‍යක්ශනය කරපු ෆ්‍රැන්සිස් ලෝරන්ස් විසින්. මෙහි රංගනය වෙනුවෙන් Jennifer Lawrence, Liam Hemsworth, Jack Quaid, Taylor St. Clair, Sandra Ellis Lafferty, Woody Harrelson. වගේ නළු නිලියන් රැසක් දායක වෙලා තියෙනවා, මෙම චිත්‍රපටයේ සම්පුර්ණ පිරිවැය විදියට සටහන් වෙන්නෙ ඇමරිකානු ඩොලර් මිලියන 140ක්, සම්පූර්ණ ආදයම විදියට ඇමරිකානු ඩොලර් බිලියන 8.5ක් උපයාගෙන බොක්ස් ඔෆිස් වාර්ථා තියන්නත් සමත්වෙලා තියෙනවා. ඒවගේම මෙම චිත්‍රපටය සම්මාන රැසකට පාත්‍ර වෙන්නත් සමත්වෙලා තියෙනවා. ඒවගේම මේක විකාශය වෙන මිනිත්තු 146 පුරාවටම ක්‍රියාදාම නොඅඩුව පිරිල තියෙනවා. තවත් මේ වගේ විස්තර ගොඩක් තියෙනවා. තවත් මේ වගේ හොද නිර්මානයක් එක්ක හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.05GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 980MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
599MB BRRIP Torrent File මෙතැනින් ලබාගන්න
980MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.05GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 980MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
599MB BRRIP Torrent File මෙතැනින් ලබාගන්න

Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man