Latest Movie :
Home » , » Contraband 2012

Contraband 2012

{[['']]}
  

ක්‍රිස් ෆැරඩේ යනු හොර ජාවාරම් වල නිරතව සිට ඉන් ඉවත්ව යහපත් ජීවිතයක් ගතකිරීමට අදිටන් කරගත්තෙකි. ඔහුගේ බිරිඳගේ බාල සොයුරා මත්ද්‍රව්‍ය ජාවාරමකට මැදිව,ඒවා රැගෙන එන අතර රේගු නිලධාරීන්ගෙන් බේරීමට එම මත්ද්‍රව්‍ය තොගය මුහුදට වීසි කරයි. මෙසේ එහි අයිතිකරුගෙන් ඔහුගේ ජීවිතය බේරා ගැනීම පිණිස විශාල මුදලක් සෙවීමට සිදුවෙයි. තම මයිලනුවන්ගේ (කමෙන්ටු වල Anonymous May 9, 2012 9:07 AM සහ May 9, 2012 9:11 AM, ඉතා කාරුණිකව දයාවෙන් යුතුව පෙන්වා දී ඇති පරිදි, මෙය මලනුවන් ලෙස වෙනස් විය යුතුය. සිදුවූ අපහසුතාවයට සමාවන්න. අරිසෙන්_ on 09-05-2012 @ 2.13 p.m.) ජීවිතය බේරාගැනීමට නැවතත් වතාවක් හොර ජාවාරමක නිරතවන ක්‍රිස් තමුන්ගේ, තම පවුලේ සහ මස්සිනාගේ ජීවිත බේරාගැනීමට දරන උත්සාහය සහ අතිජාත මිතුරන් පවා මුදලට කෑදරව ද්‍රෝහී වන ආකාරය මෙම චිත්‍රපටයට පාදක වෙයි.


වර්ෂ 2012 ජනවාරි මස ඇමරිකාවේදී තිරගතවූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතටය පණ පොවනුයේ සුපිරි නළු මාක් වැල්බර්ග්ය. විසිදහසකට ආසන්න පිරිසකගේ දාකත්වයෙන් මෙම චිත්‍රපටය ලබා ඇති IMDB ළකුණු ප්‍රමාණය 6.5 ක් වෙතද, අරිසෙන් විසින් චිත්‍රපටයේ වර්ගයට අදාලව ලබාදෙන ළකුණු ප්‍රමාණය 8/10කි. 

තෝරාගත් වීඩියෝව (BRRip XviD-ETRG) 700 MB වන අතර එහි A/V 10/10 කි. ලිංගික සහ ප්‍රේම ජවනිකා අන්තර ගත නොවෙතත් දෙබස් වල ඇති අසභ්‍ය ව්‍යවහාර එලෙසින්ම පරිවර්ථනය කර ඇත.


Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man