{[['
']]}
']]}
හැමෝටම ආයුබෝවන් කියලම වැඩේ පටන් ගන්නවා.මම අද ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ මාස කීපයකට විතර පස්සෙයි. ඒකට එක හේතුවක් තමයි මගේ රාජකාරී ජීවිතය ගොඩක්ම කාර්යබහුල වීම. කොහොම උනත් අපේ කස්ටිය එහෙමම අමතක කරන්න බෑනේ ඒක නිසා මම අද ඔයාලට දෙන්න යන චිත්‍රපටියට උපසිරැසිය දාන්න බාර ගත්තා. හැබැයි ඒ දැනට සතියකට විතර කලින්. මගේ කාර්යබහුලත්වය නිසාම වැඩේ ප්‍රමාද උනා.
දැන් ඉතිං කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම් මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කරන්නේ 2013 දෙසැම්බර් 06 වෙනිදයි. චිත්‍රපටයට පාදක කරගන්නේPascal Mercier විසින් රචිත Night Train to Lisbon නවකතාවයි. මේක කුතුහලයෙන් පිරි ආදර කතාවක් රැගත් චිත්‍රපටියක්. IMDb දර්ශකයේ 6.8/10 ක් ලබාගෙන තිබෙන චිත්‍රපටියක්. කතාව පටන් ගන්නේ මෙහෙමයි මහාචාර්ය ගෙගෝරියස් කියන්නේ බර්න් නගරයේ උසස් පාසලක උගන්වන කෙනෙක්. දවසක් එයා උදේ එනකොට සියදිවි හානි කරගන්න හදන කාන්තාවක්ව බේර ගන්නවා. එයාව තමන් උගන්නන පාසලේ පංතියට එක්කගෙන යන මහාචාර්යවරයාව මගඇරලා යන මෙයා පස්සේ යන්න හදන ඔහුට ඇයගේ කබායේ තිබිලා පොතක් ලැබෙනවා. එතනින් තමයි සේරම කතාව පටන් ගන්නේ. ඒ පොත ඇතුලේ තිබිලා ලිස්බන් වලට යන දුම්රිය ප්‍රෙව්ශ පතක් ලැබෙනවා. ඉතින් මෙයාට ඒ කාන්තාව නැවත හමුවෙනවද? පොතේ මොනවද තිබුනේ කියලා දැනගන්න ඔයාලා චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා යෝජනා කරනවා. මේක ඇතුලේ ලස්සන ආදර කතාවක් තමයි තියෙන්නේ.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.64GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 800MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct links මෙතනින් ගන්න.
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
1080P 1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 800MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
Post a Comment