Latest Movie :
Home » , » The Tortured (2010)

The Tortured (2010)

{[['']]}


මේක අපේ තුන්වෙනි උපසි‍රැසි ගැන්වුම.කලින් දාපු උපසි‍රැසි වලට කමෙන්ට් කළ හැමෝටමත් ගොඩක් ස්තූතියි. අපි ටිකක් කාර්යය බහුල උන නිසා ප්‍රමද වුණා. ඒ උනාට මේ සැරේ අපි ගෙනාවා ටිකක් අමුතු විදිහේ ‍ෆිල්ම් එකක්. මේ ‍ෆිල්ම් එක නිකුත් උනේ 2010 වසරෙදි. IMDB අගය දැක්වෙන්නේ 5.5/10 ලෙසටයි. මේක සංවේදී බවෙන් වැඩි අයටනම් ටිකක් බලන්න අමාරු වෙයි.‍ෆිල්ම් එක ගැන ටිකක් කිව්වොත්... එක මධ්‍යම පාන්තික යුවලකගේ ළමයෙකු පැහැරගැනීමකට ලක් වෙනවා. පොලිසිය විසින් අපරාදකරුවා
සොයා ගන්නා නමුත් ඒ වනවිටත් අපරාධකරු ළමයාගේ ජීවිතය මළවුන් අතරට එක් කොට හමාරයි. අපරාධකරුට විරුද්ධව නඩු පැවරෙන අතර ඔහු සිරගත කිරීමට නියම වෙනවා. එම දඩුවම තම පුතාගේ ජීවිතය වෙනුවෙන් ප්‍රමාණවත් නැතැයි සිතන දෙමාපියන් අපරාධකරු පැහැර ගැනීමට සැලසුම් කරනවා.මේ ‍ෆිල්ම් එකේ අවසානයට එනකොට කතාව අමුතුම වෙනසකට ලක් වෙනවා. අපරාධකරු පැහැර ගන්නේ ඔහුට කුමක් කිරීමටද?? ඔවුන්ගේ සැලසුම සාර්ථක වේද?? මේවට උත්තර හොයාගන්න නම් මේ ‍ෆිල්ම් එක
බලන්නම වෙනවා. අලුත් උපසි‍රැසියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man