Latest Movie :

About Us-අපෙන් බිදක්

About Us:-Cinama|LK

මෙම වෙබ් අඩවිය පටන් ගනුලබන්නේ ඔබ අප සියලුම දෙනා අස කරන Sinhala|English|Hindi|Tamil සහා තවත් වර්ගයේ චිත්‍රපටි හැම තැනකම තියෙන ඒවා එකම තැනකින් දේන්න.මෙ අදහස ඇවිල්ලා අපේ Akee Man ගේ ඉතින් මට මේ අයියා කියුවා මෙහෙමයි මෙහේමයි මත් එක්ක සේට් වෙලා වැඩේ කරමුද කියලා .ඉතින් මමත් හා කියුවා.ඉතින් මිත්‍රවරුනි මේ විදියට තමයි අපේ Cinama|LK වෙබ් සයිටය අරම්භ වන්නේ.

මේ වේබ් අඩවිය ගැන සමහරු හිතන්න පුලුවන් අනුන්ගේන් Copy කරන වෙබ් අඩවියක් කියලා.නමුත් ඔබ එසේ නොහිතන්නම් මම උඩ කියපු චෙද වලින් එකක් හෝ කියේව්වනම් ඔබ එසේ නෝසිතමි.

තවද මෙම අඩවියේ ඔබට සමහර විට තව සිංහල සයිට් වල ලිංක් හම්බුවිය හැක.

ඔබට මෙම වෙබ් අඩවියේ කර්මික දෝශ තිබෙනම් අපගේ හෘදයාන්ගම කනගාටුව පලකරමින් .එම ගැටලු අප වෙත කියන ලේසින් අපි ඉල්ලා හිටිනවා........

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man