Latest Movie :
Home » , » Swades (2004)

Swades (2004)

{[['']]}

Swades (2004)
ඔන්න මන් තවත් ඔයාලගේ ඉල්ලීමක් දෙන්න යන්නේ.මේකත් ෂාරුක් ගේ පරණ ෆිල්ම් එකක් .ඔයාලා ඉල්ලනකොට නොදීත් බෑනේ වැඩි කතන්දර නැතිව බයිස්කෝප් එක ගැන කතා කරමුකෝ.
මෙහෙමයි කතාව ,කවුරු හරි ඔයාට කිවොත් ඇමරිකාවේ නාසා(NASA)එකේ වැඩ කරන ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න කෙනෙක් ඉන්දියාවට ඇවිත් යන්න හරියට පාරක් ,ගමට විදුලිය ,බැංකුවක් ,හරියට පාසලක්, නැති ගමක ජිවත් වෙනවා කියලා කොහොමද වැඩේ පිස්සු හැදෙනවා නේද .මේ කතාවේ ඉන්න මෝහන් කියන්නේ ඒ වගේ කෙනෙක්. ඔහු වැඩ කරන්නේ නාසා එකේ ඉන්නේ ඇමරිකාවේඉතින් මොහුගේ දෙමාපියන් නැති වෙලා තමන්ගේ කියලා ඉන්නේ පොඩි කාලේ එයාව බලා ගත්ත ආයම්මා “කාවේරි අම්මා”විතරයි. එයත් ඉන්නේ ඉන්දියාවේ ඉතින් මොහුට හිතෙනවා. ඔහුව පොඩි කාලේ ඉදන් බලා ගත්ත ආයම්මව ඇමරිකාවට එක්කන් එන්න ඕනේ කියලා.
ඉතින් එහෙම හිතාගෙන යනවා ඉන්දියාවට ,හැබැයි ඇය ඉන්නේ කොහෙද කියලා දන්නේ නැ ඉතින් කොහොම හරි දැන ගන්නවා ඇය “චරන්පුර්”කියලා පොඩි ගමක් ඉන්නවා කියලාහැබැයි මේ ගම ගැන කවුරුත් වැඩිය දන්නේ නැ ඉතින් කොහම හරි මෝහන් චරන්පුර් හොයාගෙන යනවා නමුත් කාවේරි අම්මා මොහුත් එක්ක යන්නනම් ඇය වෙනුවෙන් පොඩි වැඩක් කරන්න ඕනේ. කතාව ඇතිනේ .ඔහුට කාවේරි අම්මා හොයා ගන්න පුළුවන් වෙයිද ?එකේදී ඔහුට මොන මොන කරදර වලට මුහුණ දෙන්න වෙයිද ?ඔහුට කාවේරි අම්මා වෙනුවෙන් මොනවද කරන්න වෙන්නේ ?ඇමරිකාවේ නාසා ආයතනයේ වැඩකරපු මෝහන් ඒ ඔක්කොම එපා කියලා මොකටද ඉන්දියාවේ පදිංචියට එන්නේ? ”තව දෙයක් මේකේ ලස්සන තේරුමක් තියන සින්දු ටිකක් තියනවා ඔන්න ඉතින් ඒවත් සිංහලෙන්ම බලන්න පුළුවන්”. ඔන්න ඉතින් ඉතිරි ටික ඔයාලට බාරයි ඔයාලා බලලා හොදයිද නැද්ද කියන්නකෝ ?
ඔන්න එහෙනම් අපි ගිහින් එන්නම් ජය වේවා !
Swades (2004) on IMDb8.5/1024,839 votes


F41F05A16829D51D1DE9BF60EF0518E05E79C21F
7BF2DC44CB84B69840082FD8E156F64C6C7F72DF
85F6ED8B50649FFB84B3DD925DD6CDF1905A0B5E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man