Latest Movie :
Home » , , , , , » Chennai Express (2013)

Chennai Express (2013)

{[['']]}

Chennai-Express-2013
මුලින්ම මේ විස්තර ටික බළලා ඉන්නකෝ. ඉන්දියානු බොක්ස් ඔ‍ෆිස් වාර්තාවන්ට අනුව. එකතු කරගන්නා ලද සමස්ත ආදායම ඉන්දියන් රුපියල් මිලියන 67.50කි (ඩොලර් මිලියන 1.1) එයින් බිදවැ‍ටුනේ 3 Idiot හි අතීත ආදායම් වාර්තාවකි. චිත්‍රපටය උපයාගන්නා ලද මුදල ඉන්දියන් රුපියල් මිලියන 292.50 (ඩොලර් මිලියන 4.7ක්) වේ. තවද එය Ek Tha Tiger ට පසුව ආරම්බක දිනයේදීම දෙවන දින ඉහලතම ආදායම වාර්තා කිරීමට සමත්වීය. දෙවන සහ තෙවන දිනයන්හිදී බොක්ස් ඔෆීස් වාර්තාවන්ගේ එකතුව ඉන්දියානු රුපියල් මිලියන 280.50ක් සහ ඉන්දියන් රුපියල් මිලියන 325ක් වීය.
මෙය ලෝකව්‍යාප්ත ප්‍රදර්ශනයේදී තවත් වාර්තාවක් තැබීය. ඒ ඉන්දියන් රුපියල් බිලියන 1.67ක් වාර්තා කරමිනි. සති තුනක් අවසනදී එය වාර්තා කෙරිනි. චිත්‍රපටය සදුදා මිලියන 120ටද, බ්‍රහස්පතින්දා මිලියන 115ක්ද ඉපයීය. මෙලෙස සුපිරි ශාරුක් කාන් රගන මේ සලරුව ඉහලටම ගමන් කරන්ට ගැනුනි. චිත්‍රපටය මිලියන 125.60 ඉක්මවා ගිය විට බදාදා වාර්තාවූ පරිදි ආදායම මිලියන 190ක් වීය, පෙර දිනකදී Ek Tha Tiger තබා තිබූ වාර්තාව තලා පොඩිකර දමමින් ඒ සමගින් පලමු සතිය තුලදී සම්පූර්න වශයෙන් බිලියන 461.50 වාර්තාවිය. දෙවන සතිය තුලදී මෙය මිලියන 225.50ක් වාර්තා කලේය. එරට තුලදී පමනක් ලැබූ ලාබය බිලියන 68ක් වීය. ඊට අමතරව, බොලිවුඩ සිනමාපටයක් ලෝක ව්‍යාප්තව දින දහයකදී වාර්තාකල දෙවන විශාලතම ආදායමද වාර්තා කෙරිනි. එය 3.14ක් විය. සති දෙකක් තුලදී බිලියන 1.85ක් සහ තෙවන සතිය අවසනදී සිය රට තුල බිලියන 1.94ක ආදායමක් ඉපයීමට මෙය සමත්විය.
තම සීයාගේ මරණින් පසු ඔහුගේ අවසන් කැමැත්ත ඉටුකිරීමටත්, එමගින් නිවාඩුක් ගත කිරීමටත් හිතන රාහුල් හිතාමතාම වැරදි දුම්රියක නගියි… එහිදී හමුවන මීනම්මා නමැති දෙමළ තරුණිය නිසා ඔහුගේ ජීවිත කතාව සහමුලින්ම වෙනස් වෙයි.
මිට වඩා මම අදනම් චිත්‍රපටයේ කතාව ගැන මොනවත් කියන්න යන්නේ නැහැ, මේ තරම් ආදායම් වාර්තා තියපු චිත්‍රපටයක් බලන්න මොකටද අමුතුවෙන් විස්තරයක්. මම මේ කියන්න යන්නේ , දැනට ගිහින් එන්නම්. ජය වේවා!!
Chennai Express (2013) on IMDb


1EA7FF05C0698004DEF3E9EF12B4EEA7B2CC5DF8
A8F17B6A5714F550E139E7990F87BFB22753289D
ce87c6c5ce6a375303a461156c742dd5a7dd520d
09610a33450393b28158cafd723918cb4bcbfa1c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man