{[['
']]}
']]}
අද දිනය මෙම බ්ලොගයට විශේෂිත දවසක්. මොකද අද මම මගේ 50 වැනි උපසිරසිය ඔබට ඉදිරිපත් කරන්නෙ ඉතාම සතුටින්. මා සමග මේතාක් කාලයක් රැඳී සිටි ඔබ සැමට මම හදපිරි සතුටින් යුතුව ස්තූතිවන්ත වෙනව.
එහෙමනම් වෙනද වගේම අපි චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දැනගෙනම උපසිරැසිය බාගමු.
එදා වගේම අදත් විවිධාකාර අවිද්‍යාවන් ලෝකයේ පවතිනව. කුඩා පරිමාණයෙන් ගමක කෙලවර සාත්තරයක් අහල කීයක් හරි හම්බකරගන්න තැන ඉඳල ගෝලීය මට්ටමෙන් මිනිසුන් මුලාකරන අය එදත් අදත් හෙටත් දකින්නට තියෙනව. මේ කතාව ගෙතෙන්නෙ සිල්වර් කියන අධිමානසික බලයක් ඇතැයි කියාගන්නා කෙනෙකුත්, ඔහුගේ එම රැවටීම හෙලිකිරීමට වෙහෙසෙන ආචාර්වවරු දෙදෙනෙකුත් වටා. එයාගෙ බොරු අල්ලන්න යන අයට අත්වෙන්නෙ හරිම දරුණු ඉරණමක්. ඒ වගේම බොරුව මොකද්ද, අල්ලන්නෙ කොහොමද වගේ දේවල්, බලලම තේරුම් ගන්න.

IMDB ලකුණු 6.2 ක් හිමි කරගෙන ඇති මෙම චිත්‍රපටයට අරිසෙන් විසින් 8/10 ක් ලබා දෙනව.
තෝරාගත් වීඩියෝ පටය BrRip (704 mb) වන අතර එහි A/V 10/10 මට්ටමෙ පවතිනව.
සිංහල උපසිරැසි බාගත කරන්න [DVD Res - 780x420] සහ [BR Res - 1280x720]

Post a Comment