Latest Movie :
Home » , » Premium Rush 2012

Premium Rush 2012

{[['']]}

බයිසිකල් වලින් නගරය පුරාම ක්ෂනික තැපැල් සේවයක්, එහෙමත් නැත්නම් කුරියර් සර්විස් එකක් දෙන පිරිසක් වටා ගෙතුනු මෙය අපූරු කතාවක් කියන්න පුළුවන්. වොයිලිට ලැබෙන එක රාජකාරියක් තමයි, ඒ වගේ ලියුමක් ගෙනිහින් භාරදෙන්න. ඒ ලියුම් කවරෙ ඇතුලෙ තිබුනෙ ලොකු මුදලක් සඳහා ලබාදුන් රිසිට් පතක්. ඒක ලබාදුන් තරුණිය, එය තම පුතු, තමන් ඉන්නා රටට ගෙන්වා ගැනීමට ඉතා මහන්සියෙන් උපයාගත් මුදල්. මේක හොරකම් කරන්න, සූදුවෙන් බංකොලොත්වුණ, දූෂිත පොලිස් නිලධාරියෙක් පස්සෙන් පන්නනව. කතාව දිගහැරෙන්නෙ පස්වරු 5.57 ඉඳල පස්වරු 7.00 දක්වා වෙන සිද්ධි වටා. හැබැයි කාලය ටිකක් පටලවල පෙන්වන්නෙ, කුතුහලය වැඩි කරන්නද, පහසුවෙන් තේරුම් ගන්නද, ඒ දෙකමද කියල බලන්නයි, වෙන්නෙ මොනවද කියල දැනගන්නයි, මේක බලන්නම වෙනව.



  • වර්ගය -- BR RIP
  • ප්‍රමාණය -- 301 MB
  • ගුණාත්මය -- A/V - 10/10
  • IMDB ලකුණු -- 6.9
  • අරිසෙන්ගේ ලකුණු -- 8.5
  • මුලි තිරගත කිරීම  --  වර්ෂ 2012 අගෝස්තු, ඇමරිකාවේදී 


  • සිංහල උපසිරැසි බාගත කරන්න. [BR Res - 1440x1080] සහ [DVD Res - 720x480]
    Share this article :

    Post a Comment

     
    Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
    Template Created by Cinama|lk Published by Akee Man