{[['
']]}
']]}
තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක දූපතක විනෝද චාරිකාවක නිරත වෙන අතරතුර, කලකට පෙර සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයක අමුද්‍රව්‍ය කාන්දුවක් නිසා, තමන්ගේම ක්ලෝන සමග ජීවිතය උදෙසා සටනක් ඇතිවනව.
- වර්ගය -- BDRIP
- ප්‍රමාණය -- 1.03 ගි.බ.
- ගුණාත්මය -- A/V - 10/10
- IMDB ලකුණු -- 4.0
- අරිසෙන්ගේ ලකුණු -- 5.5
- මුල් තිරගත කිරීම -- වර්ෂ 2012, පෙබරවාරි, ඇමරිකාව.
- චිත්‍රපටයේ වර්ගය -- ත්‍රාසය / නාට්‍යමය / විද්‍යා ප්‍රබන්ධ / ආදර / 18+
සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res - 1440x1080] සහ [DVD Res - 720x480]


Post a Comment