Latest Movie :
Home » , , » After.Life (2009)

After.Life (2009)

{[['']]}

හදිසි අණතුරකින් මියයන ඇනීගේ සිරුර අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරයෙක් වෙතට ගෙන එනු ලබනව. ඔහුට මලවුන් සමග කථාබහ කිරීමට ඇති හැකියාව ඔහු ලද ත්‍යාගයක් වශයෙනුයි ඔහු සැලකුවේ. ඔහු වෙතට මෙතෙක් ගෙන ආ සියළු දෙනා සමග වගේම, ඇනී සමගත් ඔහු අදහස් හුවමාරු කරගන්නව. පෙර හැම අවස්ථාවකදි වගේම, ඔහුට තිබුණු අපහසුම කාර්යය වන්නේ, ඇනී මියගොස් ඇති බව සිරුරෙන් පිටවූ ඇගේම ආත්මයට වටහා දිමයි. ඇනීගේ පෙම සහ එයට සිදුවූ දෙය ආදී තවත් බොහෝ දේ දැනගැනීමට චිත්‍රපටය බැලීමට ඔබ සැමට මා ආරාධනා කරනව.


2009 වර්ෂයේ අගෝස්තු මස මුල්මවරට නෙදර්ලන්තයේ දී තිරගතවූ මෙම චිත්‍රපටය IMDB ලකුණු 5.9 ක් දිනාගත්තක්. එහි වර්ගයට අදාලව අරිසෙන් විසින් ලබාගෙන ලකුණු ප්‍රමාණය 7.5/10ක්.

තෝරාගත් වීඩියෝ පටය DVD Rip (700 මෙ.බ.) එකක් වන අතර, එහි A/V ගුණාත්මය 10/10 මට්ටමේ පවතිනව.



සිංහල උපසිරැසි බාගත කරන්න. [DVD Res 720x480] සහ [BR Res 1440x1080]
Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man