Latest Movie :
Home » , » The Girl from the Naked Eye (2012)

The Girl from the Naked Eye (2012)

{[['']]}

The Girl from the Naked Eye (2012)
දි‍ගු ‍නි‍හැ‍ඩි‍යා‍ව‍ක‍ට ‍ප‍සු‍ව ‍බ‍යිස්‍‍කෝප්‍ ‍අ‍ඩ‍වි‍ය‍ට ‍නැ‍ව‍ත ‍ගො‍ඩ ‍වී‍ම‍ට ‍අ‍වස්‍‍තා‍වක්‍ ‍උ‍දා ‍උ‍නා.  මේ ‍සැ‍රේ ‍ම‍ම ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ලේ 2012 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වූ ‍සු‍පි‍රි ‍‍ඇක්‍‍ෂන්‍ ‍චිත්‍ර‍ප‍ටි‍ය‍ක‍ට. ම‍ම ‍මේ ‍චිත්‍ර‍ප‍ටි‍ය‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වා‍ගෙ‍න ‍ය‍න ‍වි‍ට ‍ම‍ට ‍තේ‍රු‍නා ‍මෙ‍හි ‍ඉං‍ග්‍රි‍සි ‍උ‍ප‍සි‍රැ‍සි‍යේ වැ‍ර‍දි ‍ඇ‍ති ‍බ‍ව. ‍ප‍සු‍ව ‍ම‍ම ‍බා‍ර‍ගත්‍‍තු ‍වැ‍ඩේ ‍ඉ‍ව‍ර ‍ක‍රන්‍‍න ‍ඕ‍නේ ‍හින්‍‍දා ‍චිත්‍ර‍ප‍ටි‍ය‍ට ‍ස‍වන්‍ ‍දෙ‍මින්‍ හැ‍කි ‍උ‍ප‍රි‍ම ‍සා‍ධා‍ර‍න‍ ‍ලෙ‍ස ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගැන්‍‍වූ‍වා. ‍ඒ ‍හින්‍‍දා ‍ම‍ම ‍මු‍ලින්‍‍ම ‍ස‍මා‍ව ‍අ‍ය‍දි‍න‍වා ‍මෙ‍හි ‍ති‍බෙන්‍‍න‍ට ‍පු‍ලු‍වන්‍ ‍යම්‍ ‍යම්‍ ‍අ‍ඩු‍පා‍ඩු ‍ව‍ල‍ට. ‍‍ත‍වත්‍ ‍දෙ‍යක්‍ ‍කි‍යන්‍‍න ‍ඕ‍නේ ‍මෙ‍හි ‍ප‍රු‍ෂ ‍ව‍ච‍න ‍බො‍හෝ‍ම‍යක්‍ අන්‍‍තර් ‍ග‍ත ‍වී ‍ති‍බෙ‍න‍වා, ‍මො‍ක‍ද ‍මේ‍ක 18+ ‍චිත්‍ර‍ප‍ටි‍යක්‍ ‍නි‍සා. ‍ඒ ‍හින්‍‍දා ‍ගො‍ඩාක්‍ ‍සැ‍ර ‍ව‍ච‍න ‍ව‍ල‍ට ම‍ම ‍උ‍ප‍සි‍රැ‍සි ‍යෙ‍දු‍වේ ‍නෑ.
 මෙ‍හි ‍ච‍රි‍ත ‍ගැ‍න ‍කිව්‍‍වොත්‍ ප්‍ර‍ධා‍න ‍ච‍රි‍ත‍ය ‍ව‍න ‍ජේක්‍‍ගේ ‍ච‍රි‍ත‍ය Jason Yee ‍ර‍ග ‍දක්‍‍ව‍න‍වා. ‍ඒ ‍ව‍ගේ‍ම ප්‍ර‍ධා‍න ‍නි‍ලි ‍ච‍රි‍ත‍ය ‍ව‍න ‍සැන්‍‍ඩි‍ගේ ‍ච‍රි‍ත‍ය Samantha Streets ‍ර‍ග ‍දක්‍‍ව‍න‍වා. ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය  David Ren ‍වි‍සි‍නි. ‍මේ ‍චිත්‍ර‍ප‍ටි‍ය imdb ‍දර්‍ශ‍ක‍යේ 5.0 ප්‍ර‍මා‍ණ‍යක්‍ ‍ල‍බා ‍ගැ‍නී‍ම‍ට ‍හැ‍කි‍ව ‍ති‍බෙ‍න‍වා. ක‍තා‍ව ‍ගැ‍න ‍කිව්‍‍වොත්‍ ‍සැන්‍‍ඩි ‍කි‍ය‍න කෙල්ල ‍ගෙ‍ද‍රින්‍ ‍පැ‍න‍ලා ‍ඇ‍විත්‍ ‍අ‍ත‍ර‍මන්‍ ‍වී ‍සි‍ටි‍න ‍වි‍ට ‍ස‍යි‍මන්‍ ‍කි‍ය‍න ම‍නුස්‍‍ස‍යා ‍මේ ‍කෙල්‍‍ල‍ට ‍ඉ‍දුම්‍ ‍හි‍ටුම්‍ ‍දී ‍මේ ‍ම‍නුස්‍‍ස‍යා‍ගේ ‍ග‍ණි‍කා ‍ම‍ඩ‍මේ ‍සේ‍ව‍ය ‍ක‍ර‍න කෙනෙක්.  ‍ඒ ‍ව‍ගේ‍ම ‍ජේක්‍ ‍කි‍යන්‍‍නේ ‍සූ‍දු‍ව‍  ‍නි‍සා ‍වි‍නා‍ශ ‍වී ‍ත‍මන්‍ ‍ගෙ‍වන්‍‍න‍ට ‍ති‍යෙ‍න ‍‍ණ‍ය ‍මු‍ද‍ලක්‍ ‍උ‍ප‍යා ‍ගැ‍නී‍ම‍ට ස‍යි‍මන්‍ ‍ගා‍ව ‍වැ‍ඩක්‍ ‍හො‍යා‍ගෙ‍න ‍එ‍න ‍කෙ‍නෙක්‍. ‍මේ ‍අ‍ත‍ර ‍ස‍යි‍මන්‍ ‍ජේක්‍‍ට ‍ප‍ව‍රන්‍‍නේ ‍සැන්‍‍ඩි‍ව ‍පා‍රි‍බෝගීකයන්‍ ‍ගා‍ව‍ට ‍කාර් ‍එ‍කෙන්‍ ‍ගෙ‍න ‍ගි‍හින්‍ ‍ඇ‍ය‍ව ‍ආ‍රක්‍‍ශා ‍ක‍ර‍ගෙ‍න ‍නැ‍ව‍ත ‍ගෙ‍න ‍ඒ‍ම‍ට . ‍එ‍නම්‍ ‍සැන්‍‍ඩි‍ගේ ‍රි‍ය‍දු‍රෙක්‍ ‍වි‍දි‍හ‍ට. ‍ඒ ‍අ‍ත‍ර ‍හ‍දිස්‍‍සි‍යේ‍ම ‍සැන්‍‍ඩි‍ව ‍ක‍වු‍දෝ ‍ම‍රා ‍දා‍න‍වා. ‍ප‍සු‍ව ‍ජේක්‍ ‍මේ ‍ඝාත‍ක‍යින්‍‍ව ‍හො‍යා ‍ගන්‍‍න‍ට ‍ද‍ර‍න ‍වෑ‍ය‍ම ‍ත‍මා ‍ක‍තා‍වේ ‍ඉ‍ති‍රි‍ය. ‍ඒ ‍එක්‍‍කම්‍ ‍ජේක්‍ ‍ඇ‍යි ‍මෙ ‍මි‍නී‍ම‍රු‍වා‍ව ‍හො‍යන්‍‍න‍ට ‍ඕ‍නේ? ‍ඇ‍යි ‍සැන්‍‍ඩි‍ව ‍ම‍රන්‍‍නේ? ‍මේ ‍සැ‍ම ‍දේ‍ට‍ම ‍උත්‍‍ත‍ර ‍චිත්‍ර‍ප‍ටි‍ය ‍න‍ර‍බ‍ලා ‍දැ‍න ‍ගන්‍‍න. ‍ය‍න ‍ග‍මන්‍ ‍පො‍ඩි ‍අ‍ද‍හ‍සක්‍ ‍දා‍ගෙ‍න ‍යන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා. ‍මන්‍‍ද ‍ඒ ‍ත‍ම‍යි ‍අ‍ප ‍ල‍බ‍න ‍ස‍තු‍ට. 
The Girl from the Naked Eye (2012) on IMDb
4BE4B9226CAF7EC6294A82BB5D7E13AB45AF837E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man