Latest Movie :
Home » » Commitment (2013)

Commitment (2013)

{[['']]}

Commitment (2013)
ඔන්න යාළුවනේ මේ පාර මම කොරියන් ලස්සනම ලස්සන සලරුවක් ඔයගොල්ලන් වෙනුවෙන් ඇරන් ආවා.මාරම දුක හිතෙන කතාවක් තමයි තියෙන්නෙ.IMDb දර්ශකයෙත් 6.7 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. වෙනදා වගේම මේක ගැන මට කීවෙත් විකියා සහෝම තමයි.අපි හැමෝම එයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ කතා හොයලා දෙනවට. Action, Drama ගණයට අයත් වෙන මේ සලරුව මිනිත්තු 113ක් තිස්සේ දිවයන පවුලක සාමාජිකයන් අතර පවත්නා බැඳීම් පිළිබදව මනාව විග්‍රහ කරනවා.
හොඳයි එහෙනම් කතාව පැත්තට යමු.”ටී වො” කියන 16 හැවිරිදි ළමය තමයි මේකේ ප්‍රධාන භූමිකාව රඟ දක්වන්නෙ. උතුරු කොරියාවයි දකුණු කොරියාවයි අතර පවතින අර්බුදයකට තමයි මේ ටී වොට මුහුණ දෙන්න වෙන්නෙ. දකුණු කොරියාවේදි මේ “ටී වො”ගේ තාත්තාව යම් සිදුවීමකින් මිය යනවා. පසුව උතුරු කොරියාවේදි මේ ටී වොයි එයාගේ නංගිවයි හිර කරනවා. පසුව ජෙනරල් කෙනෙක් ඔහුට කියනවා ඔය දෙන්නව නිදහස් කරනවා දකුණු කොරියාවට ගිහින් ඔත්තුකරුවෙක් හැටියට සේවය කරොත් කියලා. ඉතින් තාමත් එයා දන්නෙ නෑ එයාගේ තාත්තා මිය යන්න හේතුව. මේ සේරම දේවල් වෙනුවෙන් එයා බලාපොරොත්තු පොදි බැදගෙන දකුණු කොරියාවට යනවා.
ඉතින් මෙයා එහෙට තට්ට තනියම ගිහින් මොනව කරයිද? එහෙදි එයාට මොනවගේ දේවල් වලට මුහුණ පාන්න වෙයිද? අර ජනරාල්වරයා පොරොන්දු වුණ ආකාරයටම මේ දෙන්නව නිදහස් කරයිද? ඇයි මේ ටී වොගේ තාත්තා මිය යන්න හේතුව?? මේ විනාඩි 113 දි වෙන්නෙ මේ ටික විතරමද? 
Commitment (2013) on IMDb6.8/10211 votes


7a2789501569bb8fe15942475e2de788bdebb236
69ebe42e30e13484e666a3a44da7adcf891dfcef
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man