Latest Movie :
Home » , , , » The Trials of Muhammad Ali (2013)

The Trials of Muhammad Ali (2013)

{[['']]}

The Trials of Muhammad Ali (2013)
මෙම සලරුව මොහමඩ් අලී නම් සුප්‍රකට ලෝක සුර බොක්සිං ක්‍රීඩකයාගේ ජීවිත කතාව අළලා සැකසුණුDocumentary Film එකක්. මෙන්න මේවගේ film වලට සබ් දාන්න කැමතිද” කියලා විකියා සහෝ තමයි මට මේ වැඩේ බාරදුන්නෙ. මේ film එකට සබ් දාන එකනම් ගොඩක් අමාරු උණා. මොකද කියනවනම් මේක voice cut හා video clip වල එකතුවක්. හැම වචනයක්ම එදිනෙදා කටවහරේ භාවිතා කරන ආකාරයටයි තියෙන්නෙ. කියා අවසන් නොකළ වාක්‍ය, වෙන කෙනෙක් විසින් කියපු දේවල් වගේ ඒවා. ඉතින් මේක සිංහල පරිවර්තනයකට වඩා සිංහල අදහස දෙන්න මම උත්සහ කළා.
කැසිස් ක්ලේ ලෙස උපත ලබා මොහමඩ් අලී ලෙස ජනප්‍රියවන දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකු වන මොහු වියට්නාමයට එරෙහි අමෙරිකානු යුද්ධයට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව වසර පහක සිරදඩුවමකට නිර්දේශ උවත් ඒවා පෙරළා දමා නිදහසේ පදක්කම හා ලෝක සාම නියෝජිත තනතුර දක්වා ඔහුගේ ජීවන ගමනේ කරන කැපකිරීම්, ආගම හා තම වර්ගයා වෙනුවෙන් හඩන නග මෙම සලරුවෙන් ඔබට බලන්න පුළුවන්. නැවත හමුවෙන තුරු ආයුබෝවන්!
The Trials of Muhammad Ali (2013) on IMDb7.3/10150 votes


da91d73cd167348419bccfed6af86e7fba7ef4a4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man