{[['
']]}
']]}
ක්‍රිස්ටීන් කියන්නෙ බොහොම නපුරු ආයතන ප්‍රධානියෙක්. ඇය යටතේ වැඩ කරන ඉසබෙලාට රාජකාරිමය ආරෝවක් මත ඇය ඉතා පහත් අන්දමින් පහර දෙනව. ඇයගේ පෞද්ගලික ජීවිතයට පවා ඇඟිලි ගහනව. නමුත් අහිංසක ඉසබෙලා ඇත්තටම අහිංසකම නෑ. එයා මේ කරදරෙන් මිදිල තමුන්ගෙ අරමුණු ඉටු කරගැනීම තමයි මේ කතාවේ නිධානය වෙන්නෙ.
වර්ගය -- DVD Rip Xvid
ප්‍රමාණය -- 699 MB
තෝරාගත් වීඩියෝ පටය -- LOVE CRIME [2010] DVD Rip Xvid [StB]
ගුණාත්මය -- A/V - 10/10
IMDB ලකුණු -- 6.4
අරිසෙන්ගේ ලකුණු -- 8.0
මුල් තිරගත කිරීම -- වර්ෂ 2011, සැප්තැම්බර්, ඇමරිකාව.
(hash --> 0DEE674BF040E83F4251D6310A1A62E8448E4BA1)
සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res - 1440x1080] සහ [DVD Res - 740x420]

Post a Comment