{[['
']]}
']]}
මරීඩා කියන කුමාරිකාව තමන්ගෙ හිතුමතේට වැඩ කරන කෙනෙක්. පිය රජතුමා බොහොම නිර්භීත පුද්ගලයෙක් වුනත් බුද්ධිය ටිකක් මදි. ඒ නිසා සෑම දෙයක්ම පාහේ සිද්ධ වුනේ මවු රැජිණගේ අවශ්‍යතාවය මත. කුමරිය සරණපාවාදෙන්න කාලය ආවම, සියළු වංශවතුන් රැස් කරල එයට තරඟයක් පවත්වනව. නමුත් කුමරියට දීගෙක යන්න බෑ කියල හිතිල, මායා කාරියකගෙ හූනියමකින් මවු රැජිනගෙ හිත වෙනස් කරන් ගිහින් සිද්ධ වෙන කලබගෑනිය තමයි මේ කතාන්දරය.
DVD (R5) චිත්‍රපටය බාගත කරන්න
DVD (R5) සඳහා සිංහල උපසිරැසි බාගත කරන්න. [BR Res 1440x1080] සහ [DVD Res 720x480]
මෙයට පෙර ලබාදුන් TS අඩු ගුණාත්මයේ කොපිය සඳහාවූ සබැඳි නොවෙනස්ව පහතින් ඇත.
TS.XViD.AC3 (928mb) කොපියබාගත කරන්න.
TS.XViD.AC3 (928mb) සඳහා සිංහල උපසිරැසි

Post a Comment